කන්න බොන්න කලින් එන්න

Sivali Bath Kade – Kirulapana අතේ තියන පුන්චි මුදලට බඩ පිරෙන්න කන්න සීවලි බත් කඩේ

අපි අද කියන්න යන්නේ කිරුලපන තියන සීවලි බත් කඩේ ගැන. කොලඹ ඇවිත් අඩු මිලට හොඳ රතු කැකුලු බත් කන්න ඕනි නම් ඔබට අනිවාර්‍යයෙන්ම යායුතු තැනක් තමයි සීවලි රතු කැකුලු බත් කඩේ.

වටපිටාව

මෙතන ඔබට කුඩා ඉඩ කඩක් තමයි තියෙන්නේ. දෙපැත්තේ බිත්ති වලට මුහුන පාලා පැති මේස දෙකකට ස්ටූල් තියලා තියනවා.ඇතුලත් අපිරිසිදු බවක් නම් නෑ. ඉඩ කඩ නම් ටිකක් සීමිතයෛ.ගොඩ දෙනෙක් මෙහි එන්නේ කෑම ‍රැගෙන ගිහින් කන්න. උදේට සහ රාත්‍රී වෙලාවට නම් ටිකක් මෙතන කාර්‍ය බහුලයි. පෙලක් වෙලාවට කැම ගන්න ටිකක් පෝලිමේත් ඉන්න වේවි.

බඩජාරි මෙනුපත

මෙහි නමේ හැටියටම රතු කැකුලු සහ සුදු කැකුලු බත් පමනයි ගන්න තියෙන්නේ.කැම රසයි.උදේට මාලු බිත්තර විදියට තියනවා. ,මාලු නම් එකම විදියට ඇඹුල් තියල් වගේ හඳලා තමයි තියෙන්නේ. ඇඹුල් තියල් නෙවෙයි.. මාලු කැම එකක් රුපියල් හැටයි. ගොඩ කාලෙකින් ඉඳන් මෙහි මිල මේ ගනන් මයි. උදේට කිරි හොදි හෝ පරිප්පු අනිවාර්‍යයි පොල්සම්බෝලත් තිබෙනවාමයි. ඒ වගේම අල සහ ලූනු බැදුමක්. ඒ ඔක්කොම එකතු උනාම හොඳ රසවත් කෑම වේව්ලක් ඔබට ලබා ගන්න පුලුවන්. කැම ප්‍රනීතයි.උනුවට ආහාර ගන්න පුලුවන් එකත් විශේශ දෙයක්. ඒ මෙහි හැම විටම කෑම විකිනෙනවා. ඒ තරමටම මෙතන ජනප්‍රියයි.උදේට ඔමලට් විදියට හරි තම්බපු බිත්තර විදියට හරි කැම ගන්න පුලුවන්.

seevali

දවල් සහ රාත්‍රියට එලවලු විදියට මාලුව 3ක් හතරක් එකතු වෙනවා. බොහෝ වෙලාවට බැදපු මිරිස් කරලක් දෙකකුත් ඔබට ලැබේවී. ගමේ කෑම්ක් බොහෝ වෙලාවට මාලුව විදියට ඇතුලත්.. දවල්ට මාලු කෑම එකක් 80ක් වෙනවා. ඔවුන් කුකුල් මස් කැමා දෙන්නේ ‍රැට විතරයි.. ඒක හැම වෙලේම නෑ. චිකන් කැම එකක් 130ක් වෙනවා.

සමස්තයක් විදියට ගත්තහම සීවලි රතු කැකුලු බත් කඩේ සිරා ආහාර කඩයක් අතේ ඇති මුදලට ගුනවත් කේම එකක් ගන්නව නම් මෙන්න තැන.

සේවාව

කියන්න තරම් ලොකු විශේශ දෙයක් නෑ සේවාව. ඔවුන් මිත්‍රශීලී. ඉක්මනට කෑම බෙදලා දෙනවා.ටිකක් කාර්‍ය බහුල වෙනකොට දෙන්නෙක් කෑම බෙදා දේඅවී. කැම ඇති වෙන තරමට ඌවුන් ඔබට බෙදා දේවී.. කැමා එතන ඉඳන් කනවා නම් මදි හරිය කනාගමන් ඉල්ලන්නත් මාලුව ඉල්ලගන්නත් පුලුවන්. එයට අමතරක් මිලක් නෑ. කොහොම උනත් කාර්‍ය බහුව්ල වෙලාවට නම් ටිකක් ඉවසන්න වෙනවා.

මග

මෙතනට එනවා නම් කිරුලපන පොලිසිය ගාව තියන හෝල්ට් එකේ ඉඳන් කොලඹ පැත්තට මීටර් 50ක් වගේ එනකොට තියන කොට්ටම්ඹා ගහ ගාවින් වමට හැරුනාම එතනම හොයා ගන්න පුලුවන්

අතේ තියන පුන්චි මුදලට බඩ පිරෙන්න කන්න නම් එන්න සීවේලි බත් කඩේ කිරුලපන


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan