කන්න බොන්න කලින් එන්න

Saman Buffet Embilipitiya අඩු මිලකට බුෆේ එකක් ඇඹිලිපිටියේ සමන් බුෆේ

ඇඹිලිපිටිය නගරයේ අවන්හල් අතුරින් අංක එකේ දේශීය ආහාර පිරිනමන තැනක් විදියට සමන් බුෆේ එක නම් කරන්න පුලුවන්. නගරය මැද පිහිටි මේ අවන්හල මේ අවට ඉන්න ඕනි කෙනෙක් ගේ රස නවාතැනක්.අද අපි ගොඩ උනේ ඇඹිලිපිටියේ පිහිටි සමන් බුෆේ එකට.

වටපිටාව.

saamanbuffet1

මෙතන නගරයේ උනත් ඇතුලට වන්නට පිහිටි නිසාවෙන් ගහකොල වවලා වටපිටාව හොඳ මට්ටමක තියෙනවා.එලියේ පාකිං වලටත් යම් ඉඩක් පවතින එක හොඳයි.ඇතුලත ආහාර ගන්න කොටසේ උඩට ගෝනි වලින් බැදි වියන අමුතු වෙනසක් අවන්හලට ගෙනත් කියන්න පුලුවන්.දිගු මේස සහ ඒ සඳහා දැමූ ප්ලාස්ටික් පු‍ටු එතරම් සැපක් නම් නෑ.ඒත් ගොඩ දෙනෙක්ට එකට ඉඳගෙන කන්න පහසුකම මෙතන තියනවා

බඩජාරි මෙනුපත

samanbuffet4

මෙතන් කැම රස නම් සුපිරි මට්ටමේ එකක්.ඒ පිලිබඳ හොඳම නිදසුන තමයි මෙතනට දිවා කාලයේ කෑම කන්න එන පිරිසා.දවල් ආහාර වේලට මෙතන පිරී ඉතිරී යනවා.මෙත දේශීය ආහාර වගේම චීන රසට ආහාර වර්ගත් කන්න ගන්න පුලුවනි.කැම ඉතාම රසයි.චීන ක්‍රමයට පොකිරිස්සන් පවා කන්න ගන්න පුලුවන්.අපි සාමානය විදියට රයිස් ඇන්ඩ් කරී වගේම ෆ්‍රයිඩ් රයිස් මික්ස් රයිස් වගේ රයිස් වර්ග බොහොමයක් ඔවුන්ගේ මෙනු එක සතුයි.කෑ හැම වෙලේම උනු උනුවේ ඒ වගේම ටිකක් සැරට කන්න ගන්න මෙහිදී පුලුවනි.සමානයයෙන් බුෆේ එක රුපියල් 300ක් වගේ වෙන්නේ.ඉතින් මේ මිලට මේ කෑම එක ඉතාම වටිනවා කියන්න පුලුවනි.

සේවාව

මෙතන ඉන උදවිය හොඳින් මිත්‍රශීලී අය. ලොකු සේවාවක් බලාපොරොත්තු වෙන්න නම් බෑ.කොහොම උනත් ඔබට කැමති කෑම වේල කැමති විදියට ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා

මග

මේ අවන්හල පිහිටන්නේ ඇඹිලිපිටිය නගර මැද.හරියටම කිව්වොත් බස් නැවතුමට ඉදිරිපසින් .ඉතින් කාට උනත් හොයාගන්න එක නම් අපහසු වෙන්නේ නෑ.නගරය මැද ඇති කඩ අතර ටිකක් අමාරු උනොත් කාගෙන් හරි අහන්න සමන් බුෆේ එක ගැන .ඕනි කෙනෙක් පාර පෙන්වාවි

මෙහි දුරකථන අංකය වෙන්නේ 047 2230930/047 4 931260.ඔබත් දිගු ගමනක් යන අතර මග රසට කෑම වෙලක් කන්න යන්න හොඳ තැනක් විදියට Saman Buffet Embilipitiya එක හඳුන්වලා දෙන්න පුලුවන්.


Comments to Saman Buffet Embilipitiya අඩු මිලකට බුෆේ එකක් ඇඹිලිපිටියේ සමන් බුෆේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

adana bayan escort - adana escort - escort - escort adana - adana escort bayan