කන්න බොන්න කලින් එන්න

කාලා ලියන්න

ගොඩ දෙනෙක් බඩජාරිකමෙන් කන ඔබේ ප්‍රදේශයේ කෑම කඩයක් ගැන හරි, ඔබ දිගු ගමනක් අතර නැවතුනු අවන්හලක රස නහර පිනා යන රස මතකයක් හරි තියනවා නම් අපිට ලියන්න.අපි ඒ ගැන අපේ වියමනට එකතු කරන්න සූදානම්.ඔබ අපට ලියන විට එහි නම වටපිටාව කැම වල ගනන් සහ රසම මොනවද ඔවුන්ගේ සේවාව කොහොමද එන්න පාර කොහොමද වගේම ෆෝන් එකකින් හරි ගත්තු පින්තූර එවන්න අමතක කරන්න එපා.

    ඔබ ගිය හොඳ මට්ටමේ අවන්හලක් ගැන තොරතුරු අපිට ලියා එවන්න..විස්තර සොයා බලා ඒ සියලු විස්තර අපගේ වෙබ් අඩවියේ ඇතුලු ඉරීමට අපි සූදානම්..